← Back to All News
Article Feature Image
📅 Published on November 13, 2026

55 වන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ථ ලංකා පාසල් කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය

55 වන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ථ ලංකා පාසල් කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ 15න් පහළ - පිරිමි- උස පැනීම් ඉසව්වේ මීටර 1.78 ක දක්ෂතාවයක් වාර්තා කරමින් තෙවන ස්ථානය හිමි කරගත් අප විද්‍යාලයේ මෙතූෂ පබසර සිසුවාට අපගේ උණුසුම් සුබ පැතුම්!!!