← Back to All News
Article Feature Image
📅 Published on September 22, 2026

බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල - 2026

2026 වසරේ බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 07, 08, 09 සහ 10 යන දිනවල හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පවත්වන ලදී. එහි දී ක්‍රීඩා ඉසව් රැසකින්ම ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අප විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ අතර මීටර් 100 කඩුලු මතින් දිවීමේ තත්පර 13.36 ක නව තරඟ වාර්තාවක් පිහිටුවීමට ද P.D.J.I ජයසුරිය ක්‍රීඩකයා සමත් විය. මෙම ජයග්‍රහණ ලැබූ සියලු ක්‍රීඩකයින්ටත් ඔවුන් පසුපස හිඳිමින් එම ජයග්‍රහණ කරා ඔවුන් මෙහෙයවූ පුහුණුකරුවන් හා ආචාර්ය මණ්ඩලයටත් අපගේ උණුසුම් සුබ පැතුම් !
D.D.N. නෙත්මිර - 12 න් පහළ (බාලක) - 60 m - වර්ණ 8.88 Sec
4 x 50 m - 29.27 Sec
R.A.R.A. රණසිංහ - 12 න් පහළ (බාලක) - 4 x 50 m - වර්ණ 29.27 Sec
K.A.S.R. කොන්දසිංහ - 12 න් පහළ (බාලක)- 4 x 50 m - වර්ණ 29.27 Sec
K.M.N රණසිංහ - 12 න් පහළ (බාලක)- 4 x 50 m - වර්ණ 29.27 Sec
P.D.J.I ජයසුරිය - 16 න් පහළ (බාලක)-100 m Hurdle - 1 වන ස්ථානය 13.36 Sec
K.R ආකාශ් - 20 න් පහළ (බාලක)- උස පැනීම - 4 වන ස්ථානය 1.90 m
D.P.S. අනුරාධ - 20 න් පහළ (බාලක)- හෙල්ල - 4 වන ස්ථානය - 51.69 m